[vc_row][vc_column][vc_empty_space height=”45px”][vc_single_image image=”18677″ img_size=”full” css=””][vc_column_text]
[/vc_column_text][vc_empty_space height=”10px”][/vc_column][/vc_row][vc_row el_class=”st-number-box”][vc_column width=”1/3″][vc_row_inner][vc_column_inner width=”1/4″][vc_column_text el_class=”st-number-circle”]1[/vc_column_text][/vc_column_inner][vc_column_inner width=”3/4″][vc_column_text]
[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][vc_video link=”https://youtu.be/_eIHvD5Und0″ align=”center”][/vc_column][vc_column width=”1/3″][vc_row_inner][vc_column_inner width=”1/4″][vc_column_text el_class=”st-number-circle”]2[/vc_column_text][/vc_column_inner][vc_column_inner width=”3/4″][vc_column_text]
[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][vc_video link=”https://youtu.be/e51HqrUYs84″ align=”center”][/vc_column][vc_column width=”1/3″][vc_row_inner][vc_column_inner width=”1/4″][vc_column_text el_class=”st-number-circle”]3[/vc_column_text][/vc_column_inner][vc_column_inner width=”3/4″][vc_column_text]
[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][vc_video link=”https://youtu.be/qmgo3VNPp9E” align=”center”][/vc_column][/vc_row][vc_row el_class=”st-become-feature-wrapper text-center”][vc_column][vc_column_text css=””]
ශ‍්‍රී ලංකාව ඉලක්ක කර ගත් විශාලතම සංචාරක වෙබ් අඩවිය හා අත්වැල් බැඳ ගැනීමට ඔබට ඇරයුම්
VISIT 2 SRI LANKA PTY LTD වෙතින් ඔබට උණුසුම් සුභ පැතුම්.
2019 අපේ‍්‍රල් මස සිදුවු අවසනාවන්ත සිදුවිම් වලින් පසුව සහ COVID-19 වසංගත තත්වයෙන් අප මාතෘ භූමිය ඉතා සිඝ‍්‍රයෙන් යතාතත්වයට පැමිණෙමින් පැවතීමත්, සංචාරක ව්‍යාපාරය නැවත සීඝ‍්‍ර දියුණුවක් ලබමින් පැවතීමත් ඉතා සතුටුදායක තත්වයකි.
ඕස්ටේ‍්‍රලියාවේ, ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි (ACN 635 784 940 – VISIT 2 SRI LANKA PTY LTD) සහ ශ‍්‍රී ලංකාවේ පුද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචි VISIT 2 LANKA HOLDINGS PVT LTD ආයතනය, ශ‍්‍රී ලංකාව ඉලක්ක කොට ගත් විශාලතම සංචාරක වෙබ් අඩවියයි (ඩිජීටල් වේදිකාව). www.visit2srilanka.com යනු ශ‍්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන විදේශිකයින්ට මෙන්ම ලංකාව තුල සංචාරය කිරිමට අදහස් කරන ශ‍්‍රී ලාංකිකයින්ට අතවශ්‍ය නවාතැන් පහසුකම්, විනෝදාංශ, නැරබිය හැකි ස්ථාන, කුලී රථ සේවාවන් , ගුවන් ගමන් පහසුකම් යනාදී සංචාරක ක්ෂේත‍්‍රයට අදාල සියලූම සේවාවන් සහ සේවා සපයන්නන් එකම ස්ථානයකට (ඩිජීටල් වෙබ් අඩවියකට ) රැගෙන එමට දැරු සුවිශාල ප‍්‍රයත්නයකි. එසේම ශ‍්‍රී ලංකාව පිළිබඳ විස්තර, අපගේ සුවිශේෂ අන්‍යන්‍යතාවයක් සහ සංචාරකයින්ට අප මාතෘ භූමිය පිලිබඳ වැදගත් තොරතුරු රැසකින්ම www.visit2srilanka.com සමන්විත වේ.
2017 වසරේ, ලොව විශාලතම, සංචාරක නවාතැන් ස්ථාන ලයිස්තු ගත සුප‍්‍රසිද්ධ Booking.com ආයතනය, අප සමාගම, ඔවුන්ගේ අනුබද්ධ ආයතනයක් (Affiliate partner – ID 1418617) ලෙස අනුමත කරන ලද අතර සුප‍්‍රසිද්ධ TripAdvisor ආයතනයේ අනුබද්ධ සමාගමක් වන Viator සමාගමේ අනුබද්ධ ආයතනයක් (Affiliate partner – ID 73779) ලෙස 2019 වසරේදී අප ආයතනය අනුමත කරන ලදී. Booking.com හි ලයිස්තුගත ශ‍්‍රී ලංකාවේ නවාතැන් පල 12000 කට ආසන්න ප්‍රමානයක් අප වෙබ් අඩවියේ Booking.com API ක්‍රමවේදය තුලින් ලයිස්තුගත කොට ඇති අතර, Viator වෙබ් අඩවියේ ලයිස්තුගත ලංකාවට අදාල සංචාරක ක්ෂේත‍්‍රයට අදාල නැරබිය හැකි ස්ථාන, ක‍්‍රියාකාරකම් සහ චාරිකා www.visit2srilanka.com ඩිජීටල් වේදිකාවේ ලයිස්තු ගත කොට ඇත. මීට අමතරව travelpayouts.com සහ rentalcars.com හි අනුබද්ධ ආයතනයක් (Affiliate partner) ලෙස ද අප ආයතනය අනුමත කර ඇත
ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සවිබල ගැන්වීම උදෙසා ඔබගේ දායකත්වය පිළිබඳ කෘතගුණවේදීත්වය පුදකර සිටින අතර, අප සදාදරණීය මාතෘභූමිය සංචාරක පාරාදීසයක් බවට පත් කිරිමට අප සමඟ අත්වැල් බැඳ ගන්නා මෙන් කාරුණිකව ආරාධනා කරමි. එසේ කිරිමෙන්…
කොහොමද දැන්වීමක් පළකරන්නේ ?
සංචාරක කර්මාන්ත හා බැඳි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නගර 41 ක් අප වෙබ් අඩවියේ ලයිස්තුගත කොට ඇති අතර එම නගරයක ඔබ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම්, රු2000 ක් වැනි ඉතාම සුළු පලමු මස ගාස්තුවකට (අවශ්‍ය ඕනෑම විටක අවලංගු කර හැක) ඔබ සංචාරක ව්‍යාපාරය පිළිබඳ දැන්වීමක් ප‍්‍රමුඛතා පදනම යටතේ Hotel, Activities, Rent a cars සහ tours යනාදී ඔබ ව්‍යාපාරයට අයත් ක්ෂේත‍්‍රය තුල පල කර හැක.
2024 පෙබරවාරි මස 26 වෙනි දිනට ප්‍රථම දැන්වීම් පල කරන්නන්හට පහත ගාස්තු අදාල වේ
යම් හෙයකින් ඔබගේ දැන්වීම් පල කල දින සිට දින 30ක් තුල එකදු හෝ booking එකක් අප හරහා සිදු නොවුනහොත්, දෙවන මස කිසිඳු අය කිරිමකින් තොරව ඔබගේ දැන්වීම පල කිරීමට අප ආයතනය බැඳී සිටින්නෙමු.
නගර 41 ක් – Hotel, Activity, Tour Packages , Rent A Car සදහා දැන්වීම් 20 බැගින්
SPECIAL OFFER 1 : පළමු මස 3 නේ ගාස්තු එකවර ගෙවනවනම් රු. 12,500 ක් පමණි. රු 2500 ක ඉතිරියක් ( 4 වන මාසයේ සිට 6 වන මාසය දක්වා මසකට රු. 5000ක් පමණයි. ඕනෙම වෙලාවක ඉවත් විය හැක )
SPECIAL OFFER 2 : පළමු මස 6 ගාස්තු එකවර ගෙවනවනම් රු. 25,000 ක් පමණි. රු 5000ක ඉතිරියක්.
SPECIAL OFFER 3 : ව්‍යාපාරයක් හඳුන්වා දී ඔබ අපට හඳුන්වා දෙන සෑම ව්‍යාපාරයක් සඳහාම 10% ක වට්ටමක් ලබා ගන්න, ඔබේ ඊළඟ මාසික දායක ගාස්තුවෙන් ආරම්භ කරන්න. ඔවුන් අප සමඟ සිටින තාක් සහ ඔවුන්ගේ මාසික දායක ගාස්තු ගෙවන තාක් ඔබ හඳුන්වා දෙන සෑම ව්‍යාපාරයක් සඳහාම ඔබට 10% ක වට්ටමක් ලැබෙනු ඇත.
ඔබ ලැයිස්තුගත කිරීම් 1කට වඩා ලැයිස්තුගත කරන්නේ නම්, අපි 2 වන ලැයිස්තුගත කිරීම සඳහා 10% ක වට්ටමක්, 3 වන ලැයිස්තුගත කිරීම සඳහා 20% වට්ටමක් සහ 4 වන ලැයිස්තුගත කිරීම සඳහා 30% වට්ටමක් ලබා දෙන්නෙමු.
Home Page හි දැන්වීම් පල කරන්නන්හට දැන්වීම් අවස්ථා 8 බැගින් ( Hotels, Activities, Rent a car, Tour Packages )
හොටෙල් කාණ්ඩය යටතේ දැන්වීම් පල කිරීම සිදු කරනු ලබන්නේ Hotel එක booking.com හි එත්නම් සහ Ratings අවම 7.5/10 එත්නම් පමණි . දැන්වීම් පල කිරීමට ප්‍රථම පහත FAQ’ s යටතේ ඇති කොන්දේසි පිලිබදව දෙනුවත් වන මෙන් කාරුණික ඉල්ලා සිටිමු.
අපගේ සියලුම ගනුදෙනුකරුවන් සඳහා මෙය හැකි තරම් පහසු කිරීමට අප උත්සාහ කරන බැවින්, බැංකු තැන්පතු, PayPal (ගෙවීම් කිරීමට PayPal ගිණුමක් අවශ්‍ය නොවේ) සහ බැංකු/මුදල් හුවමාරු හරහා ගෙවීම් කළ හැක.
දැන්වීම් පල කිරීමට ප්‍රථම පහත FAQ’ s යටතේ ඇති කොන්දේසි පිලිබදව දෙනුවත් වන මෙන් කාරුණික ඉල්ලා සිටිමු
ඔබට තවදුරටත් විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් +94 76 794 4300 – (Hot line), +94 76 714 3003 – (Hotels), +94 76 614 3001 – (Rent a Car), +94 76 962 4300 – (Tour Packages), +94 76 754 3007 – (Activities) 071 64 66 750 – (WhatsApp), +61 3 9005 6059 – ඕස්ට්‍රේලියා – උදේ 8 සිට සවස 5.30 දක්වා (සදුදා – සිකුරාදා) යන දුරකථන අංකයන්ට කථා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Facebook Messenger තුලින් අප හා සම්බන්දවීම පහසුවෙන් කල හැක
ශ‍්‍රී ලංකාවේ විශාලතම ඩිජීටල් වේදිකාව www.visit2srilanka.com හා අත්වැල් බැඳ ගැනීමට ඔබට කරන කාරුණික ආරාධනයයි මේ.
Last Update : 22nd October 2025
[/vc_column_text][vc_empty_space height=”20px”][/vc_column][/vc_row][vc_row][vc_column][st_faq_new list_faq=”%5B%7B%22title%22%3A%22Do%20i%20need%20to%20submit%20any%20identification%20documents%20%3F%22%2C%22content%22%3A%22It%20is%20compulsory%20for%20you%20to%20provide%20us%20details%20such%20as%20Your%20Full%20Name%2C%20Address%20%2C%20Registered%20Business%20Name%2C%20Business%20Registration%20Number%20(%20If%20any)%20%2C%20Business%20Address%20%2C%20NIC%20%2F%20Passport%20Number%20%26%20scan%20copies%20(%20you%20may%20email%20us%20or%20send%20through%20Facebook%20messenger%20)%20%2C%20Telephone%20Numbers%20%2C%20E%20Mail%20ID%20etc%20to%20identify%20you%20and%20for%20us%20to%20invoice%20etc%20.%20Until%20we%20get%20all%20above%20identification%20details%20%2C%20we%20wont%20list%20your%20business%20under%20any%20circumstances%22%7D%2C%7B%22title%22%3A%22How%20many%20services%20i%20can%20add%20per%20subscription%20%3F%22%2C%22content%22%3A%22Its%20only%201.%20Let%E2%80%99s%20say%20you%20are%20an%20owner%20of%202%20Hotels.%20You%20will%20be%20able%20to%20advertise%20just%201%20hotel%20per%20location%20subject%20to%20your%20Hotel%20is%20with%20booking.com.%20If%20you%20want%20to%20advertise%20the%202nd%20Hotel%20in%20the%20same%20location%20or%20different%20location%2C%20you%20may%20do%20so%20%2C%20but%20by%20paying%20a%20separate%20monthly%20subscription%20fee%20and%20depending%20on%20the%20availability%20of%20advertising%20slots.%22%7D%2C%7B%22title%22%3A%22How%20much%20commission%20do%20i%20need%20to%20pay%20to%20VISIT%202%20SRI%20LANKA%20%3F%20%22%2C%22content%22%3A%22There%20is%20NO%20commission%20at%20All%20(Zero).%22%7D%2C%7B%22title%22%3A%22How%20do%20i%20know%20whether%20there%20is%20a%20booking%20for%20us%20%3F%22%2C%22content%22%3A%22Its%20compulsory%20to%20include%20an%20E-Mail%20address%20which%20you%20check%20regularly%20at%20the%20time%20of%20registering%20with%20us.%20Its%20your%20responsibility%20to%20make%20necessary%20arrangements%20to%20facilitate%20the%20booking%20upon%20receiving%20of%20the%20booking%20confirmation%20from%20us%22%7D%2C%7B%22title%22%3A%22Can%20i%20cancel%20my%20subscription%20at%20any%20time%20%3F%22%2C%22content%22%3A%22Yes%20absolutely%20!%20No%20Contracts%2C%20you%20can%20cancel%20anytime%22%7D%2C%7B%22title%22%3A%22How%20long%20is%20the%20subscription%20valid%20for%20%3F%22%2C%22content%22%3A%22Its%20valid%20for%20the%20period%20you%20have%20paid%20for.%20If%20you%20paid%20for%201%20month%2C%20its%20valid%20for%201%20month(30%20days)%2C%20if%20paid%20for%203%20months%20%2C%20its%20valid%20for%203%20months%20.Unless%20you%20renew%20the%20subscription%2C%20it%20will%20get%20expired%20automatically.%22%7D%2C%7B%22title%22%3A%22Do%20i%20need%20to%20give%20content%20such%20as%20text%20%26%20images%20%3F%22%2C%22content%22%3A%22Yes%2C%20Definitely.%20We%20need%20good%20quality%20content%20such%20as%20text%20%26%20images%20for%20every%20listing.%20Please%20ensure%20the%20content%20such%20as%20text%20%26%20images%20doesn’t%20violate%20Copyright%20Law%20and%20images%20are%20in%20very%20good%20quality.%20If%20you%20got%20a%20YouTube%20video%20of%20your%20Activity%20or%20Tour%2C%20send%20us%20the%20YouTube%20link%20and%20we%20will%20include%20that%20in%20your%20listing.%20You%20need%20to%20E%20Mail%20us%203-5%20images%20and%20should%20be%20in%20JPEG%2FPNG%20format%20and%20sizes%20should%20be%20MINIMUM%20870%20width%20555%20height%20in%20pixels.%20Apart%20from%20RENT%20A%20CARS%2C%20we%20DO%20NOT%20undertake%20photo%20editing%20FREE%20OF%20CHARGE.%20Please%20get%20yourself%20familiar%20with%20our%20listings%20with%20regards%20to%20RENT%20A%20CAR%2C%20TOUR%20PACKAGES%20%26%20ACTIVITIES%20to%20get%20an%20idea%20of%20how%20to%20structure%20the%20content%20etc.%22%7D%2C%7B%22title%22%3A%22Is%20there%20any%20restrictions%20with%20regards%20to%20content%20in%20listings%20such%20as%20%E2%80%9Cword%E2%80%9D%20count%20%3F%22%2C%22content%22%3A%22Yes.%20To%20reduce%20site%20loading%20time%2C%20%E2%80%9Ctext%E2%80%9D%20should%20be%20limited%20to%20100%20words%20per%20each%20%5C%22daily%20itinerary%5C%22%20and%20maximum%20400%20words%20with%20regards%20to%20the%20%5C%22Overview%5C%22%2F%20%5C%22highlights%5C%22%20section%20of%20all%20%5C%22Tour%20Package%5C%22%20listings.%20With%20Regards%20to%20RENT%20A%20CAR%20and%20ACTIVITY%20Listings%2C%20we%20allow%20maximum%20of%20600%20words%20of%20%5C%22text%5C%22%20in%20the%20%5C%22Overview%5C%22%20section.%20Total%20word%20count%20for%20the%20entire%20Tour%20Package%20listing%20%26%20Activity%20Listing%20should%20be%20maximum%201000%20words%20%E2%80%93%20we%20may%20allow%20additional%20word%20count%20%E2%80%93%20but%20it’s%20entirely%20at%20our%20own%20discretion.%20For%20%5C%22Tour%20Packages%5C%22%2C%20we%20need%20to%20have%20complete%20itineraries%20for%20each%20day%20of%20the%20tour%20for%20all%20tour%20packages%20apart%20from%20%5C%22Day%20Tours%5C%22.%22%7D%2C%7B%22title%22%3A%22Can%20I%20have%20my%20contact%20details%20included%20in%20the%20listing%3F%22%2C%22content%22%3A%22Definitely%20%E2%80%9CNO%E2%80%9D.%20We%20do%20not%20include%20your%20contact%20details%2C%20or%20any%20other%203rd%20party%20links%20such%20as%20but%20not%20limited%20to%20website%20links%20or%20social%20media%20account%20links%20under%20any%20circumstances%22%7D%2C%7B%22title%22%3A%22I%20haven%E2%80%99t%20received%20any%20income%20from%20my%20listing.%20Will%20I%20be%20able%20to%20request%20a%20%E2%80%9Crefund%E2%80%9D%3F%22%2C%22content%22%3A%22NO%2C%20we%20won%E2%80%99t%20refund%2C%20unless%20we%20are%20duty%20bound%20to%20do%20so%20under%20our%20Terms%20%26%20Conditions.%20Under%20no%20circumstances%20we%20can%20give%20you%20a%20guarantee%20that%20you%20will%20get%20any%20business%20income%20as%20a%20result%20of%20advertising%20%2F%20listing%20with%20us.%20We%20generally%20advise%20our%20advertisers%20to%20be%20%E2%80%9Cfair%E2%80%9D%20when%20it%20comes%20to%20%E2%80%9Cpricing%E2%80%9D%20and%20to%20include%20all%20relevant%20content%20such%20as%20brief%20summary%20of%20the%20Tour%20%2F%20activity%20%2C%20Daily%20Itineraries%20with%20complete%20details%20of%20where%20you%20intend%20to%20take%20your%20client%20%2C%20what%E2%80%99s%20included%20and%20what%E2%80%99s%20excluded%20etc.%20Pay%20special%20attention%20to%20Images%20%2F%20photos%20you%20want%20us%20to%20include.%20However%2C%20you%20are%20more%20than%20welcome%20to%20cancel%20your%20subscription%20at%20any%20given%20time.%22%7D%2C%7B%22title%22%3A%22If%20I%20pay%20for%203%20months%20or%206%20months%20in%20advance%2C%20can%20I%20get%20%E2%80%9Cpriority%E2%80%9D%20listing%20%2F%20slot%20%3F%22%2C%22content%22%3A%22Definitely%20NO.%20Paying%20for%203%20months%20or%206%20months%20in%20advance%20(by%20doing%20so%20you%20simply%20save%20considerable%20amount%20of%20listing%20fee)%20or%20listing%20few%20%E2%80%9Clistings%E2%80%9D%20with%20us%20doesn%E2%80%99t%20entitle%20you%20to%20demand%20any%20priority%20listing%20slot.%20We%20need%20to%20be%20fair%20with%20every%20client%2C%20listings%20getting%20listed%20%E2%80%9Cfirst%20come%20first%20serve%E2%80%9D%20basis.%20So%20please%20DO%20NOT%20demand%20us%20to%20put%20your%20listing%20on%20top%20of%20the%20list%20or%20any%20other%20special%20treatment%2F%20favor%20as%20such.%22%7D%2C%7B%22title%22%3A%22Will%20my%20listing%20slot%20%E2%80%9Cposition%E2%80%9D%20remains%20the%20same%20every%20time%20%3F%22%2C%22content%22%3A%22Yes%20%2C%20for%20a%20limited%20time%20only.%20Lets%20consider%20this%20example.%20If%20you%20list%20your%20hotel%20in%20the%20featured%20destination%20-%20Kandy%20%2C%20there%20will%20be%20only%2020%20advertising%20slots.%20Let%E2%80%99s%20say%20your%20listing%20appears%20at%204th%20slot%20and%20the%20last%20slot%20is%20on%2020th%20position.%20But%20both%20advertisers%20pay%20the%20same%20amount%20as%20listing%20fee.%20Based%20on%20feedback%20from%20clients%2C%20we%20also%20feel%20there%20will%20be%20an%20disadvantage%20for%20the%20last%20few%20advertising%20slots.%20We%20have%20decided%20to%20make%20the%20listings%20%E2%80%9Cautomated%E2%80%9D%20in%20few%20weeks%20time%20by%20%E2%80%9Cshuffling%E2%80%9D%20the%20listings%20from%20time%20to%20time.%20Which%20means%20if%20you%20opens%20the%20%E2%80%9CKandy%E2%80%9D%20page%20%2C%20you%20will%20see%20%E2%80%9CHotel%20A%E2%80%9D%20in%204th%20position%2C%20but%20for%20some%20other%20person%2C%20it%20will%20be%20shown%20at%201st%20slot%2Fposition%20or%20may%20be%2014th%20position.%20This%20way%2C%20all%2020%20odd%20listings%20per%20each%20category%20(HOTEL%2C%20VEHICLES%2C%20TOURS%20%26%20ACTIVITIES)%20will%20get%20a%20fair%20opportunity%20to%20get%20displayed%20in%20first%20few%20slots%2C%20randomly%22%7D%2C%7B%22title%22%3A%22Do%20I%20need%20to%20agree%20to%20all%20these%20Terms%20%26%20Conditions%20before%20listing%20my%20advertisement%3F%22%2C%22content%22%3A%22Yes%20%2C%20its%20compulsory%20that%20you%20agree%20to%20all%20the%20terms%20mentioned%20in%20this%20page%20%2F%20FAQ%20section%20as%20well%20as%20agree%20to%20our%20TERMS%20%26%20CONDITIONS%20and%20PRIVACY%20POLICY.%20Kindly%20go%20through%20each%20policy%20page%20before%20advertising%20with%20us%20and%20if%20you%20decided%20to%20advertise%20%2F%20list%20with%20us%2C%20we%20assume%20that%20you%20are%20familiar%20with%20all%20our%20terms%20%26%20conditions%2C%20privacy%20policy%20etc%20and%20you%20agree%20with%20such%20policies.%20If%20you%20are%20not%20sure%20of%20any%20condition%2C%20please%20do%20not%20hesitate%20to%20ask%20us%20for%20a%20clarification.%22%7D%2C%7B%22title%22%3A%22Removal%20of%20Listings%20or%20Refuse%20to%20Advertise%22%2C%22content%22%3A%22We%20do%20have%20every%20right%20to%20REFUSE%20any%20listing%20and%20refund%20the%20payment%20if%20we%20feel%20that%20the%20content%20got%20Copyright%20Issues%20or%20if%20we%20feel%20our%20reputation%20will%20get%20affected%20as%20a%20result%20of%20publishing%20your%20listing.%20We%20reserve%20the%20right%20to%20reject%2C%20cancel%2C%20or%20remove%20any%20advertising%20from%20www.visit2srilanka.com%20for%20any%20reason%20at%20any%20time.%20We%20will%20provide%20reasonable%20notice%20to%20the%20advertiser%20upon%20rejection%2C%20cancellation%2C%20or%20removal%20of%20any%20advertising.%20It%20is%20the%20responsibility%20of%20the%20advertiser%20to%20comply%20with%20all%20applicable%20domestic%20and%20foreign%20laws%20and%20regulations.%20If%20we%20become%20aware%20of%20any%20breach%20or%20potential%20breach%20of%20any%20applicable%20law%20or%20regulation%2C%20or%20of%20these%20Guidelines%2C%20we%20may%20remove%20the%20listing%20with%20immediate%20effect.%20No%20advertising%20shall%20be%20permitted%20that%20may%20injure%20the%20good%20name%20or%20reputation%20of%20VISIT%202%20SRI%20LANKA%20PTY%20LTD%20%7C%20VISIT%202%20LANKA%20HOLDINGS%20PVT%20LTD%20or%20our%20affiliates.%20If%20we%20see%20that%20you%20are%20not%20providing%20a%20good%20customer%20service%20to%20our%20clients%20and%20as%20a%20result%20getting%20negative%20feedback%2C%20to%20safeguard%20our%20reputation%20and%20to%20safeguard%20our%20customers%2C%20we%20will%20remove%20your%20listing%20with%20immediate%20effect%20and%20you%20won%E2%80%99t%20be%20entitled%20for%20any%20refunds%20such%20as%20Monthly%20subscription%20fee%20etc.%22%7D%5D” title=”FAQ’s”][/vc_column][/vc_row]